RSS
සිංහලයනි අයුබොවන්! සයිබරයේ සිංහලයා සැමම ආදරයෙන් පිලිගනි.

c++ වෙනුවෙන් ලිපියක්

අද මමට බ්ලොග් එකේ c++ වෙනුවෙන් ලිපි ලියන්න බලා පොරොත්තු වෙනවා. මෙහෙදි මම බලාපොරොත්තු වන්නේ උබුන්ටු මත කිරිමටයි. අපි මෙයිදි සිංහල c++ වැඩ සටහන (program) ලියමු.

1. පලමුව Text Editor විවෘත කර පහත පාඨය ඇතුලත් කර "පාඩම.cpp" නමින් (save)සුරකිමු.
#include int main() { printf("සි++ ඇරඹුම\n"); return 0; }

2. Terminal එකක් විවෘත කරගන්න gcc -v ලෙස ඇතුලත් කර ඹබේ gcc සම්පාදක (compiler) සංස්කරණය (version) දැන ගත හැක මගේ gcc 4.3.3 (Ubuntu 4.3.3-5ubuntu4)


3. Terminal මත "g++ පාඩම.cpp -o පාඩම" ලෙස ඇතුලත් කරන්න සම්පාදන කරමු(compile), එවිට "පාඩම" නැමති ලිපි ගොනුව සැදෙයි.

4. දැන් වැඩ සටහන (program) එක ක්‍රියාත්මක කරමු. Terminal මත "./පාඩම" ලෙස ඇතුලත් කරන්මු.


5. Terminal මත "සි++ ඇරඹුම" කියා දිස්වේ.

No comments:

Post a Comment

තවත් මේවන් ලිපි,