RSS
සිංහලයනි අයුබොවන්! සයිබරයේ සිංහලයා සැමම ආදරයෙන් පිලිගනි.

අපි web site වල නත්තල් කෝ??

නත්තල නත්තල නත්තල් හැම තැනම නත්තල්, කොළ පාට නත්තල් ගස් වල පාට පාට සැරසිලි පුරවලා. අපේ office එකේ නතල් ගසත් සිරාවට සරසලා. මිනිස්සු නත්තල හා ලබන අළුත් අවුරුද්ද සමරන්න බඩු ගන්න පාරවල්ල පිරි ඉතිරිලා ඒනිසා පාරවල්වල traffic පිරි ඉතිරිලා. නත්තල් සීයලා හැම කඩයනම ඉන්වා.
හැම තැනම නත්තල් නමුත් අපි web site වල නත්තල් කෝ??
ම‌ට කඩ, වාහන..... නෑ!
නමුත් පොඩි blog කිහිපයක් තියෙනවා.

මම දැන් මගේ blog වල‌ට නත්තල් සිරි ගෙනාවා!!
නත්තල් සීයලා, නත්තල් ගස් හෝ පාට පාට සැරසිලි පුරවලා නෙමේ.
මගේ blog එකට නත්තල් සීයාට කියලා හිම කැට වැට්ටේව්වා!!
මේම javaScript එක </body> එකට පෙර අලවන්න. දැන් ඹයලාගේත්  blog වල‌ත් නත්තල් සිරි පිරි යයි. නත්තල් සිරි කිව්වට දැනට හිම විතරයි.

<!--snow work-->
<script src='http://www.dynamicdrive.com/dynamicindex3/snow.js' type='text/javascript'>
</script>
<!--end of snow -->

ඹබ සැමට සුභම සුභ නත්තලක් වේවා!!

2 comments:

Anonymous said...

මල්ලී එහෙම නත්තල් දැම්මානම් හොදයි තමා.. ඒත් සමහරුන්ට ස්ටක් වෙනවලු.. මම දාලා අයින් කරා...

Madhuka said...

ඹව් මේ javaScripte process බලය ටිකක් වැඩියි තමා.

Post a Comment

තවත් මේවන් ලිපි,