RSS
සිංහලයනි අයුබොවන්! සයිබරයේ සිංහලයා සැමම ආදරයෙන් පිලිගනි.

ගිනි හිවලාට සයිබරයේ දුවන්න උදව් වන යතුරු



අප සයිබරයට රින්ගන, ගිනි හිවලා ගැන ලියන්න සිතුනේය. ඔයාල්ත් මේකේන්ද?  සයිබරයට යන්නේ.
ගිනි හිවලා 1.0 ලොවට පිවිසියේ  නොවේම්බර් 9 දින, වරස 6 කට පෙරය එනම් 2004 දිය හා නව ගිනි හිවලා 3 යි දශම 5 ලොවට පිවිසියේ 2009 වසරේ ජුනි 30 වන දිනය.
මොක්සිලා නොමිලේ දෙන්නකි එම නිසාවේ සයිබරයේ මෙය ඉතා ඉක්මනින් ප්‍රචලිත විය. එමනිසා මම හිතන විදියට ලංකාවේද ගිනි හිවලා ගොඩක් ප්‍රචලිත යි.
අද සයිබර පියාඔන ගිනි මකර හිවලා භාවිත සහය පද කිහිපයක් ගැන ලියන්න හිතුනා. ගිනි හිවලා සයිබර ගමන හොදින් හා වේගයින් කරලි මට උදව්වන යතුරු කියන්නම්.

Spacebar  පිටුවේ පහලට යාමට
Shift-Spacebar පිටුවේ ඉහලට යාමට
Ctrl+F සේවුමට
Alt-N ඉලගට
Ctrl+D පොත් යොමුවට
Ctrl+T නව ටැබයක්
Ctrl+K සේවුම් පෙට්ටියට
Ctrl+L ලිපි ලිපන පෙට්ටියට
Ctrl+  දර්ශනය විශාලනයට
Ctrl+- දර්ශනය කුඩා කරලිමට
Ctrl-W ටැබය වැසිමට
F5 ප්‍රතිනිශ්චයනය කරිම‍ට
Alt-Home ගෙදර ලිපිනයට යාමට

මෙම යතුරු ගොඩ සයිබර browser වලට පොදුයි.  ඔයාලගේ සයිබර ගමට මෙය වටි කියාලා හිතනවානම් කියලා යන්න.

6 comments:

Anonymous said...

mama inne 24/7, palawatta, battaramulla. Alt Home ebuwata giye nane... :S

Anonymous said...

mege home is google :P

Anonymous said...

Browser එකට සිංහලෙන් වචනයක් නැද්ද?

Madhuka said...

තම නෑවාගේ?
සයිබර් මෝටා එක, නරකද? ඔයාලාගේ අදහසුත් කියන්න

Anonymous said...

උලා කන යන්තරේ කොහොමද?
http://www.maduraonline.com/?find=browse

Madhuka said...

නරකම නෑ.

Post a Comment

තවත් මේවන් ලිපි,