RSS
සිංහලයනි අයුබොවන්! සයිබරයේ සිංහලයා සැමම ආදරයෙන් පිලිගනි.

දැන් Bill Gates ලුහුබඳින්න

අද මම කුරුලු හඩක් දානවි Bill Gates කුරුලු ගිණුම් හම්බුනා ඉතින් ලුහුබඳිනවා. ඔහු පැය 8 කුරුලු ගිණුම් ගතවන විට ඔහුව ලුහුබඳින පිරිස 100,000 ඉකමවිය.



මේක මේන්න ඔයාලට ඔන්න ලුහුබඳින්න https://twitter.com/BillGates

12 comments:

බිඟුවා...! said...

miniha ivarayi macan....

hik...

Madhuka said...

hiki hiki y? බිගුවා?

ඉශාන් තිළිණ said...

අදද ගේට්ටු අංකල් twitter ඇවිත් තියෙන්නේ !!??

Kanishka | කණියා said...

අනේ පල බොරු නොකිය.. උ‍ඹේ බොරු වලට අපි අහු වෙන්නෙ නෑ :P

Madhuka said...

නෑ ඉශාන්, ගිය බදාදා.
අපි තරම් වත් update නෑවගේ බන්

Madhuka said...

@ kanishka: :) බලපන්න මචන්. ;) අපි බොරැ නැ. පලපරුදු blog ලියන්න සයිබරයා

http://www.google.lk/search?hl=en&safe=active&rlz=1C1GGLS_enLK359LK359&ei=mepaS9XyHMeZkQXzxYHzBQ&sa=X&oi=spell&resnum=0&ct=result&cd=1&ved=0CAYQBSgA&q=bill+gates+on+twitter&spell=1

ශාකුන්තල said...

මං හිතුවෙ බිල් අංකල්ට කුරුල්ලො ඇලජික් කියලා... විශේෂයෙන්ම පෙන්ගුයින්ලා.. :D

ඉශාන් තිළිණ said...

@ශාකුනතල :- ෆට්ට කතාව !! :)

Supun Budhajeewa said...

බිල් අංකල්ව ලුහු බැඳල හම්බවුනොත් කොක් බොනවද?

Madhuka said...

;) අපෝ නෑ. පෙන්ගුයින්ලා පට්ට ද?

ශාකුන්තල said...

@Budhajeewa,
He is Bill Gates, not Bill Gaytz

Supun Budhajeewa said...

@ශාකුන්තල: :D

Post a Comment

තවත් මේවන් ලිපි,