RSS
සිංහලයනි අයුබොවන්! සයිබරයේ සිංහලයා සැමම ආදරයෙන් පිලිගනි.

2010 ලබන්න ත‍ව ඉතුරු වෙලා තියෙන්නෙ 1 minute

2010 ලබන්න ත‍ව ඉතුරු වෙලා තියෙන්නෙ තව පොඩි වෙලාවයි...
2009 වසරේ දෙසැම්බර් මාසයේ සයිබරයේ සිංහලයා නම් කුඩා සිංහල බ්ලොග් අඩවියක් ඇරඹුවේමි.මම බ්ලොග් අඩවි කරනයට පිවිසියේ 2007 වසරේදිය එනමි තෙවසරකියි.
මම පොඩි උත්සහයක් දානවා බ්ලොග් එකේ සිංහලේන් ගහන්න. නමුත් මම පාසල් යන දවස්වල ඉදලා සිංහල අකුරු වරදිනවා.මට ගුරුවරු හැමදාම බැන්නා නමුත් සිංහලවලට වැඩිම ලකුණු.
(dont ask my school now?). :)
ඒනිසා මාගේ අකුරු වරදිවලට සමාවෙන්න!!
තම මේක පොඩි උත්සහයක් (try).
මේ මාගේ 2009 සිංහල අකුරු කියවිමයි මාගේ බ්ලොග් එකේ හා සයිබර් අවකාෂයේ.

Windows XP

Windows Vista

Pre Windows XP

Linux

ස්තුතියි.
මම පරිගණක අතපත ගැවේ මිට වසර 10 කට විතර පෙර, එය මම ලද ත්‍යාගයි, windows 98 එහි විය.හැබැයි මම තාමත් පරිගණක අතපත ගනවාම විතරමද??
මම දැනට උගත දේ, java, c, c++, VB, c #, Flex, AIR, j2me, ruby, rails,...තව සමහර පරිගණක භාශ කියලා දේවල්. ඹයලා අසදේවල් තියෙනවාද?
සුභ අළුත් අවුරුද්දක් වේවා...!!

10 comments:

Naliya said...

2010 සුභම සුභ වේවා ! කිවුවා

Anonymous said...

මම දැනට උගත දේ, java, c, c++, VB, c #, Flex, AIR, j2me, ruby, rails,...තව සමහර පරිගණක භාශ කියලා දේවල්. ඹයලා අසදේවල් තියෙනවාද?
අනේ මම නං අහලවත් නෑ. අනේ අයියෙ කියල දෙන්නකෝ.

Anonymous said...

තවපොඩ්ඩෙන් අමතක වෙනවා. අයියට සුබම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.

කිරි මාමා said...

Ruby වලයි Rails වලයි වෙනස මොකක්ද?

වැප් said...

ඔබටත් සුබම සුබ අලුත් අවුරැද්දකි වෙවා

budhajeewa said...

සුබ අලුත් අවුරුද්දක් වේවා!

දර්ශන said...

සුභ අළුත් අවුරුද්දක් වේවා!!

Madhuka said...

සුබ අලුත් අවුරුද්දක් වේවා මගේ මිතුර නි!
Ruby programming භාෂක් හා Ruby on Rails යනු web application framework එක්ක.

kanchana waduge said...

මං සුභ පැතුවා

Kasun Nadeeshana said...

සුභ අළුත් අවුරුද්දක් වේවා!

Blog-http://3dsmax-si.blogspot.com

Post a Comment

තවත් මේවන් ලිපි,