RSS
සිංහලයනි අයුබොවන්! සයිබරයේ සිංහලයා සැමම ආදරයෙන් පිලිගනි.

මම ගිනි හිවලා 3.6 හා 4 එනතු බලා සිටි??

මම ගිනි හිවලා 3.6 හා 4 එනතු බලා සිටින විට ම‌ට ගිනි හිවලගේන් ලිපියක් ලැබිනි.
මොක්සිලා (mozilla) ගිනි හිවලා 3.6 2009 අපිට දෙනවා කිව්වාට. ඒක කරන්න බැලු.

ගිනි හිවලා 3.6 2010 වසරේ පලමු කාර්තුවේ සැපත් වෙන අතර ගිනි හිවලා සතර 2010 වසරේ අවසානය කාර්තුවේ සැපත් වේවි.

එම ගිනි හිවලාගේ පුද්ගලායන කරනය හා ව්‍යවහාරය ලක්ෂණ සමග ගතිගුණ විදහා පෙන්වාවි.
ගිනි හිවලාගේ මුහුණුවර ප්‍රයෝජනවත් හා සිත්ගන්නා ලෙස වෙනස් වේ. "App බොත්තම" එහි දමනවා ඇත. පහත රැප වල එම බොත්තම කැපිපේනෙයි.





ගිනි හිවලාගේ දිව නැති නම් ටැබ් නූල් ක්‍රමයේ ඉවත්ව කාර්යක්‍රමයට(process) එවි.

ගිනි හිවලා 3.6 නිකුත් කිරීම තව සති කිහිපයකින් වේ අපි ලැස්ති වේමු ද?
මම නියම සිංහලයෙක් ඹයාලා?

7 comments:

budhajeewa said...

@Madhuka: App බොත්තමෙන් මොකද කරන්නේ?
නියම සිංහලයෙක් වෙන්නේ කොහොමද?

Madhuka said...

App බොත්තමෙන් හරියටම Windows 7 හා Office 2010 menu බොත්ත‌ම වගේ.
ගොඩක් options 1 බොත්තමෙන්. File, Edit and මේවගේ options ඹක්කම එකේ.

නියම සිංහලයෙක් වෙන්නේ කොහොමද?
මගේ බ්ලොග් එක follow කරලා

budhajeewa said...

@Madhuka: කික්ම තමයි!

Indranama said...

@ Supun Budhajeewa
කික්දත් අහනවා.. :D කිකේ කික් ! LOLZ :D ;D

Anonymous said...

ගිනිහිවල හොඳට Chrome (සමා වෙන්න තාම හෙළ වදනක් සොයාගත නොහැකි විය.) අනුකරණය කරනව වගේ :පී :පී

Anonymous said...

Chrome සඳහා සිංහල වචනයක් මධුක විසින්ම කලකට පෙර හඳුන්වා දෙන ලදී. එය "කොරෝම්" නම් වේ :D

Madhuka said...

හොද නැද්ද??

තම පොඩි එකානේ.

Post a Comment

තවත් මේවන් ලිපි,