RSS
සිංහලයනි අයුබොවන්! සයිබරයේ සිංහලයා සැමම ආදරයෙන් පිලිගනි.

වෙනත් කෙනේකුගේ නමින් මේල් එකක් යවමු

ඊමේල් ලිපිනයක් දමලා වෙන කෙනෙක් එවුව විදියට පේන්න ඊමේල් යවන්න පුළුවං නේද ?

ඹව්, වෙනත් කෙනේකුගේ නමින් මේල් එකක් යවන එක ගේමක් නෙවෙයි, එක හරි සිම්පල් වැඩක්.

SMTP server එකකට Telnet කරල ඊමේල් යවන්න පුලුවන් ඒ වුනාට එහෙම යව්න ඊමේල් ගොඩාක් වෙලාවට ඇත්ත ඊමේල් වලින් වෙන් කරල අඳුර ගන්නත් පුලුවන් header එකෙන් .

වෙනත් කෙනේකුගේ නමින් මේල් එකක් යවමු.
(සමහර විට Telnet සේවය ඹබ ගේ අන්තර්ජාල සපයන්නා නැවතිය හැක)
1. Terminal window එකක් විවෘත කරගන්න.
"telnet smtp 25" විධානය ඇතුල් කරන්න.



2. පහ‌ත විධානය ඇතුල් කරන්න.


HELO මධුක@fake.com
MAIL FROM:මම@hostname.com (යවන්නාගේ ඊමේල් ලිපිනය)
RCPT TO:them@someplace.com (යැවිය යුතු ඊමේල් ලිපිනය)
DATA
යවන ඊමේල් පනිවිඩ ය"."
QUIT



3. ඊමේල්ය ගියාද?
මේ තියෙනිනේ අපි දැන් යවපු ඊමේල් එක


මේල් එකක් යවන එක හරි සිම්පල් නේ!

8 comments:

Indranama said...

මම telnet smtp 25 කියල ගහපුවාම
could not resolve smtp/25: Name or service not known
කියල එනවනෙ.
මොකක්ද මම දැං කරන්න ඕනෙ? මටත් මේ fake මේල් එකක් යවන්න ඕනෙවෙලා තියෙන්නෙ යාලුවෙක්ව බයිට් කරන්න.

සහන් සටහන් said...

දෙන්නෙ නැතෝ...........

Madhuka said...

ඹයගේ internet සම්බන්දතාව කුමක්ද?
ඹයාගේ firewall ඒකත් බලන්න.

fake මේල් හොයන්නත් පුලුවන්, හෙට එකත් blog දාන්නම්

Madhuka said...

හදිසිමනම් http://ubuntuforums.org/archive/index.php/t-775357.html



මම නිදිමතයි :O

Anonymous said...

මෙතන smtp වෙනුවට SMTP server name එකක් හරි IP එකක් හරි දෙන්න ඕනෙ. ඊළඟට ඒක freely accessible වෙන්න ඕනෙ. නැත්තන් authenticate කරන්න වෙනවා. ඊළඟට මෙහෙම යවන ඒවා අහු වෙන්න දෙයක් නෑ, කෙලින්ම spam වැටෙනවා. ඒක වලක්වන්න SMTP headers set කරන්න ඕනෙ. දැනට මේ විදියට යවන්න පුලුවන් SMTP servers කිහිපයක් තියෙනවා. ඒවා වුනත් යන්නේ gmail වලට විතරයි.

සැක email එකක් තියෙනවනම්, headers පරීක්ෂා කරලා බලලා බොහොම ලේසියෙන් හොයා ගන්න පුලුවන්.

සහන් සටහන් said...

@ Madhuka: firewall නැතිව බලුවා ඒත් එමමයි
සම්බන්ධතාව ලංකාබෙල්......

Madhuka said...

fake මේල් හොයන්නත් පුලුවන් http://mahasinhalaya.blogspot.com/2009/12/blog-post_8515.html

@ සහන් : SMT enable ද බලන්න,
නැත්තම් ලංකාබෙල් SMT 25 block කරලා.

Madhawa Habarakada said...

මේක හරියන්නෙ නෑ වගේ, මට error එකක් එනව, "Could not open connection to the host on port 25. Connect failed." කියල. මම පාවිච්චි කරන්නෙ SLT ADSL. Fire wall එකේ SMTP accessible කළත් හරි ගියේ නෑ.
මේක පාවිච්චි කරල බලන්න. www.fakesend.com

Post a Comment

තවත් මේවන් ලිපි,