RSS
සිංහලයනි අයුබොවන්! සයිබරයේ සිංහලයා සැමම ආදරයෙන් පිලිගනි.

මුණ්පොතේ මුහුදු කොල්ලකාරයෝ!!


මුහුදු කොල්ලකාරයෝ සමග මුණ්පොතේ වැඩක් දාමු,

1. මුණ්පොතේ setting --> Account Settings වල‌ට යමු පහත රැපයේ ලෙස


2. දැන් බසා (lanuage) ටැබයට යන්න


3. එයි ප්‍රධාන බස තොරමු, මුහුදු කොල්ලකාරයෝ බවට පහත රැපයේ ලෙස


4. දැන් අපිත් මුණ්පොතේ මුහුදු කොල්ලකාරයෝ!!

මේවත් වැඩද? මල්ලි. මේකත් අපේ වැඩක් !!


11 comments:

බිඟූ said...

හා හා හා....
හරි ශෝක්....


/නිශාන්ත...

බිඟූ said...

word verification eka char maleeee

Indranama said...

"මුතුරෝ" කියන්නේ මොක්කුන්ද? O_o

ශාකුන්තල | Shaakunthala said...

මුහුදු *කොල්ලකාරයෝ* උඹට වැඩක් දුන්නද? :P

Madhuka said...

@ නිශන්ත : word verification අයින් කරන්නේ කෙසෙද?
@ ඉන්ද : මුහුදු කොල්ලකාර බස!! මිතුර
@ ශාකු : තම නෑ!!

Madhuka said...
This comment has been removed by the author.
Saranga Rathnayake said...

Settings වල Comments වල යටට වෙන්න තියනව Show word verification for comments? කියල එකක්, ඒකෙන් අයින් කරන්න. මගෙ theme එකෙත් comments දාන්න බැරුව තිබිල අයින් කලා.

Madhuka said...

එල සරා!!! thx. DONE

Mandy said...

හපොයි... මම මේක කරන්න ගිහින් මගේ language eka වෙනස් වෙලා මල කෙලියයි ජූලි හතයි...
හනේ දෙයියනේ හොදට තිබ්බ මගේ මුනු පොතට උන වින්නැහිය...
මැයි ඩේ... මැයි ඩේ.....

Unknown said...

hw u change the main language as sinhala.?

Madhuka said...

it is nt realse in official yet, but i tried it creating some days ago :)

Post a Comment

තවත් මේවන් ලිපි,