RSS
සිංහලයනි අයුබොවන්! සයිබරයේ සිංහලයා සැමම ආදරයෙන් පිලිගනි.

ඇස්බැන්දුම චක්‍ර භ්‍රමණය මුණ්පොතේ


අද අපි මුණ්පොතේ වැඩක් දාමු. මේක සිරාවට ලස්සනයි.
දැන් අපි වැඩේට බහිමු නේද?

1. ඹයාගේ මණ්පොතට ඇතුල්වේන්න

2. යතුරුපුවරුවේ පහත යතුරු(Keys) පිලිවලින් තදකරන.

ඉහළ, ඉහළ, පහළ, පහළ, වම, දකුණ, වම, දකුණ, B, A, Enter key, ඉහළ හා පහළ.



දැන් ඇස්බැන්දුම චක්‍ර භ්‍රමණ මුණ්පොතේ පෙනේවි.


නැවතිම‌ට පිටුව ප්‍රත්‍යාරම්භ  කරන්න. තවමේවගේ වැඩ මුණ්පොතේ ඹනද? එහේන ඹ්නේ කියලා ප්‍රතිචාරයාක් දාලා යන්න අමතකරන්න එපා!

3 comments:

Nadee Ramsed said...

elama thamai...

Madhawa Habarakada said...

හය්යෝ. මේක ගැන දැන් කීදෙනෙක් කියල තියෙනවද. මේකට කියන්නෙ konami code කියල, පරණ ගේම් වල තියෙන චීට් එකක් තමා ඔය key combination එක. තව ගොඩාක් සයිට් තියෙනව මෙහෙම කරන්න පුළුවන්. මට මතක නෑ හරියට, digg.com වලත් තියෙනවද කොහෙද.

Madhuka said...

@ H. Madhawa : You got it!! Here is the Code

[code]

$.konamiCode = function (toExecute){
var press = 0, keys = [38, 38, 40, 40, 37, 39, 37, 39, 66, 65,
13];

$(document).keydown(function (e){

if (e.which == keys[press]) {
press++;
} else {
press = 0;
}

if (press == keys.length) {
toExecute;
}
});

}

[/code]

Post a Comment

තවත් මේවන් ලිපි,