RSS
සිංහලයනි අයුබොවන්! සයිබරයේ සිංහලයා සැමම ආදරයෙන් පිලිගනි.

අපි ලංකික වු නිසා වේ කලු වුවේද? HP පරිගණකයක් මිල දි ගන්න විට දෙවරක් සිතන්න.




නත්තල් දා මම යු ටියුබ් විඩියෝ බල මින් ඉන්න විට "Black Desi" නම් අපි වගේ කලු පොරක් HP අතේ ගෙන යාහැකි පරිගණකය (laptop) ගැන අදහසක් ඉදිරිපත් කරන යු ටියුබ් විඩියෝ බැලුවා.

නව HP පරිගණක වල එන මිනිස් මුහුණ හඳුනාගැනීම පිණිස කැමරාව සවි කර ඇත.

ඹහු එහි නව HP පරිගණකයේ මුහුණ හඳුනාගැනීම් කරන කැමරාවට කලු මිනිස් මුහුණ හඳුනාගැනීමට නොහැකි බව ලස්සනට ඹප්පු කරනවා.
මේම යු ටියුබ් විඩියෝ කිහිපය දැනට මිලියන ගනනක් ජනතාව නරඹා ඇත.

මේම වවිඩි පටය සිංහල හඩින් දැමු විට එයට වියාජ බාවක් ඇතුලු විය හැක. එම නිසා මම එය එලසම දාමමි.



මේම වවිඩි පටය තුල "Black Desi" හා ඹහුගේ සහකාරිය "White Wanda" පෙනි සිටියි.
නව HP පරිගණකයේ මුහුණ හඳුනාගැනීම් කරන කැමරාවට "Black Desi", කලු මිනිස් මුහුණ හඳුනාගැනීමට නොහැකි බව ඹප්පු කරන අතර "White Wanda" වන සුදු කාන්තාව HP පරිගණකයේ මුහුණ හඳුනාගැනීම් කරන කැමරාවට සුදු මුහුණට වැඩ කරන බව ඹප්පු කරයි.

අපි ලංකික වු නිසා වේ කලු වුවේද?
ඹයලත් කලුනම්?
නව HP පරිගණකයක් මිල දි ගන්න විට එහි මුහුණ හඳුනාගැනීම් කරන කැමරාවට මුහුණ තියලා බලලා ගන්න හොදේ??

14 comments:

Udith R said...

හික් හික් :P

budhajeewa said...

මේක තමයි මගේ ප්‍රියතම බ්ලොගය!

budhajeewa said...

ඔයට පූළුවනද මේ විවිඩ පටය සිංහලේන් දම්මන?

Madhuka said...

ස්තුති supun..
විඩියො පටය සිංහලේන් දන්න බැ. නමත් සිංහලන් දාන පුලුවන්
(nero/move maker) මගින්. ලෙසියි!
1. බාගන්න (realy player)
2. edit (Nero)
3. upload
තේරැණාද?

Sinhala Sandeshaya said...

ගින්දර........කොල්ලෝ...

මාස්ටර් said...

මේක ඇත්තක්ද එහෙමත් නැත්නම් කළු අයව නෝන්ඩි ක‍රන්න ක‍රපු බොරුවක්ද?

Madhuka said...

තිත වුනත් ඇත්ත. Image Processing වල අවුලක්.

Sam said...

මම හිතන්නේ මේක දෙවියන්ගේ අවුලක්. ලොක්කා කලුවරෙනෙ ලෝකෙ මැව්වේ. ඉතින් කලුපාටේ ආලෝකය වෙන්නෙ නැතෙයී කියලා පෙනිලා නැහැ.

Indranama said...

හිතවත් මධුක,
මේ විවිඩ එක nero මගින සිංහලට හරවන හැටි ගැන කියාදෙනන පුලුවනද?

මමත් නිතරම කියවන කැමතිම බ්ලොග් එකක් මේක.

Madhuka said...

ලගදිම.
ස්තුතියි... මමත් ඹයාගේ blog එකත් කියවනවා.

බුද්ධික said...

mage ehema software ekak nane HP eke?mokakda oke nama?thiyenwada dannet ne,hehe

Madhuka said...

අලුත් HP වල 2009/10 නිකුත් වුවල.. http://www.lockergnome.com/blade/2009/12/22/hp-facial-recognition-technology-only-works-with-white-people/

Unknown said...

මම චිත්‍රක සැකසුම් කරනවා. ඉතින් මටත් මගේ අවසන් වසර ව්‍යාපෘතියට මුහුනු හදුනා ගැනුම කරන්න වුනා. මුහුනක් හදුනා ගන්න හොඳ ආලොකයක් ඔනේ. කලු මුහුනක් නම් තවත් වැඩිපුර ඕනේ. ආලෝක තත්වය වැඩි කලා නම් කලු මුහුනත් හොඳට හොයයි...

Kathandarakaraya said...

Clip = no longer there!

Post a Comment

තවත් මේවන් ලිපි,