RSS
සිංහලයනි අයුබොවන්! සයිබරයේ සිංහලයා සැමම ආදරයෙන් පිලිගනි.

Intel අනාගත රූපවාහිනිය මූර්තිය




ලොව විශාලතම මකික්‍රෝ චිපය සදාන්නෝන් වන Intel සමාගම අනාගත(2015) රූපවාහිනිය මූර්තිය පිලිබද දිවස් කියති. ප්‍රකෝටි 15 උපකරණ සහා පැය ප්‍රකෝටි 500 වීඩියෝ අන්තර්ගතයක් මේහි සන්ධි කරනවනු ලැබේ.

අනාගත රූපවාහිනිය පෙට්ටියනක් නොව බිත්තියක් කරවයි.

අනාගත රූපවාහිනිය "IMAX" ලක්ෂණ හා වංශවත්බව රූපවාහිනියට පමුණුවනවායි. මේය රාමුව 1000 එක තප්පරයකට රූප ගත කරයි.

2010 සිට Intel සමාගම රූපවාහිනි ගුවන් ප්‍රචාරය ත්‍රිමානවද කරයි.

මේ නිසා මම කියමි "පරණ රූපවාහිනි ක්‍රමයෙන් නැතිවී යනවාත් සමභම අනාගත රූපවාහිනිය මූර්තිය අප අතර පා තබා ඇත."

5 comments:

budhajeewa said...

Intel ලා හදන්නේ විශාලම මයික්‍රොචිපයද කුඩාම මයික්‍රොචිපයද?

ප්‍රකෝටියක් කියන්නේ කීයද? ඉලක්කං වලින් දෙන්න.

Anonymous said...

Straight up translations.

World's largest CPU manufacturer = ලොව විශාලතම මයික්‍රෝ චිපය සාදන්නෝන්.

හසිත said...

2015 මෙහෙමබම් 2030 වෙබකෙට මෙනවගේ ඒවා එයිද ?

Madhuka said...

15,000,000,000

2030 අන්තර්ජලය කියලා තියෙය්ද?
AI + internet වියහැක

Anonymous said...

මුලින්ම කියන්න ඔනේ මේක ඔබව අපහසුතාවයට පත් කරන්න ලියුවක් නෙවෙයි කියන එක.

මම දන්නේ නෑ මේක කියන්න තරම් මම සුදුසු ද කියන එක නම්. නමුත් මේ ලිපි බොහොමයක් කියවද්දි මම දැක්ක දෙයක් තමයි වාක්‍ය අතරෙ කිසිම සම්බන්ධයක් නැති බව. කියවන බසින් හො ලියන බසින් යන ක්‍රම වලින් කුමකින් ලිව්වත් ඒක ප්‍රශ්නයක් නොවේ කියන එකයි මගේ අදහස. නමුත් ලියන වාක්‍යක් කියවන්නාට තේරුම් ගත හැකි විය යුතුයි නේද?

අක්ෂර වින්‍යාස හා ව්‍යාකරණ වැරදි කා අතිනුත් සිද්ධ වෙන්න පුලුවන් දේවල්. නමුත් එහෙම තියෙද්දි පවා වාක්‍යක් යම් පමණකට හරි තෙරුම් ගත හැකියි නෙ.(මම ව්‍යාකරණ වැරදි සාධාරණීකරනය කරනවා නොවේ නමුත් ඒවා කා අතිනුත් යම් පම්ණකට සිදුවිය හැකි දේවල්.)
නමුත් ඔබේ සමහර ලිපිවල තිබුණු වැරදි වලට නම් සමාවක් නොදිය හැකි තරම්. කරුණාකර මම ඔබව අධෛර්යට පත් කරනවා කියල හිතන්න එපා.

මේ ගැන හිතල ලිව්වොත් ඔබේ බ්ලොග් අඩවිය තවත් සාර්ථක වේවි
සමහර විට ඔබ යුනිකොඩ් පරිවර්තකයක් භාවිතා කරන නිසා මෙහෙම වෙනවා වෙන්න පුලුවන්. නැත්නම් යතුරුපුවරුවට නුහුරු නිසා වෙන්න පුලුවන්. මටත් ඒක වෙලා තියනවා. එහෙම දෙයක් නම් සමාවෙන්න.

මම නැවතත් කියන්නේ මේක ඔබව අපහසුතාවයට පත් කරන්න ලියුවක් නෙමේ කියලයි.

Post a Comment

තවත් මේවන් ලිපි,