RSS
සිංහලයනි අයුබොවන්! සයිබරයේ සිංහලයා සැමම ආදරයෙන් පිලිගනි.

නින්ජා පිලිබද බොහො දේ කියන NINJA චිත්‍රපටිය



මම පිට කොටුවේන් එන ගමන් NINja DVD මිලට ගෙන සති දෙකකි. මට බලන් වේවාක් හම්බුනේ නැ. අද එක බැලුවේමි.

කතාවේ මුල් දසුනත්, අවසන් දසුනත්  ජපානයේ සටන් පුහුණු පාසලකි. තිරි දසුන් කඩු හා ලේයින් පිරි තිබිනි.තවද කතා ව නින්ජා පිලිබද ද බොහො දේ කියායි.

කේසී(Scott Adkins) කියල ඇමරිකානු ජාතික තරුනයෙක්, ඹහුටම කියා ඇත්තේ තමාගේ මවගේ හා තමාගේ ඡායා රැප යක් පමණයි. ඹහු මෙම සටන් පාසෙලේ ඉගෙන ගන්නේ අවුරුදු 12 සිටය.
ඒ අතර තවත් සටනට අති දක්ෂයෙක් ඉන්නවා.ඹහු තමා සේන්සි,  මන්සුකා හා කේසී අතර ඇතිවන ආරවුලක් තියේනවා. දවසක් සේන්සි විසින් එම මන්සුකා පාසාලෙන් නෙරපනවා.

දැන් NINJA..... පහරදිම් කිහිපයක්....

මන්සුකා පාසාලා නැවත ඇවි පොර talk දනවා.
ලංකාවේ දිසාපාමොක් ස්ටයිල් එකට ජපානයේ සටන් පුහුණු පාසලේ ගුරැගේ  දුව හා කේසී ඇමරිකාවට යනවා. තව  NINJA බඩු පිරි පේටියක් අරගෙන යනවා..
දැන් තමා සිරා NINJA පහරදිම්...... තුවක්කු පත්තුවේ දි NINJA ගේ බේරිම් පිරිලා.

අතිම Fight එකත් මරැ. NINJA කඩුවත් මරැ. මටත් NINJA කඩුවක් තිබිබානම් මමත් සිංහල නින්ජා කෙනෙක්??

7 comments:

Anonymous said...

මේක විහිළුවක් ද?

බිඟූ said...

මේක බා ගන්න තැනක් දනීද?

විහිළු එකක්ද?

/නිශාන්ත

බිඟූ said...

word verification eka anayak ban....

:(

Madhuka said...

විහිළු එක නේමේ.  action එකක්.
බාගන්න Link හම්බුනොත් දන්නන්.

sampath ගනේගොඩ said...

ඔන්න කැමති කස්ටිය බාගන්ඩෝ.......
මේ ෆිල්ම් එක බලලා නැති උනාට කොලිටි එක නම් සිරා කියල අනිවා දන්නව.
http://stagevu.com/video/klrpmuajupie

Length: 82:45
Resolution:608 x 448
File size:490 MB

Madhuka said...

ස්තුතියි..... sampath

සහන් සටහන් said...

@නිශාන්ත අනුරුද්ධ: බාගතකල හැකි තැනක් දනී
මෙන්න බාගන්න http://www.baiscopelk.com/?p=2024
මම හැමදාම යන්නෙ මෙතෙන්ට ;)

Post a Comment

තවත් මේවන් ලිපි,