RSS
සිංහලයනි අයුබොවන්! සයිබරයේ සිංහලයා සැමම ආදරයෙන් පිලිගනි.

වීථි ධාවකයා (මනුෂ්‍ය හා දුරස්ථ පලකයක් නොමැති) - Road runner

මොටෝරථ ධාවනයට මනුෂ්‍ය හා දුරස්ථ පලකයක් නොමැති ව, සංවේදකයක් හා ජලතරණය ධාවනය කිරීමට ස්ටන්ෆොර්ඩ් විශ්වවිද්‍යාලයේ කෘත්‍රිම බුද්ධි පර්යේෂණාගාරය සමත් විය.

ස්ටන්ෆොර්ඩ් විශ්වවිද්‍යාලයේ උත්සහය වුයේ පෘථිවිය මොටෝරථ 50% අවම කිරිමයි.
අද පෘථිවිය මත මොටෝරථ මිලියනය 600 පවතින අතර එක වරකට එයින් භාවිතා වන්නේ 3% වැනි සුලු ප්‍රමාණයකි. එනම් එය අපතේ යාමකි.

අනාගතයේ අපට මොටෝරථ වුවමනා වුවිට දුරකතන ඇමතුමක් ලාබා ගැනිම පමණකි.
මොටෝරථ දුරකතන ඇමතුම් අංකය මොටෝරථ ලියා පදිංචි කිරීම අංකය ද? :-)

අනාගතයේ අපේ මොටෝරථ අවට ඇති ස්වභාවය තේරුම් ගනිවි කෘත්‍රිම බුද්ධි, සංවේදකයක් හා ජලතරණය සහයේන්.

4 comments:

Ravimal said...

හොඳ ආරංචියක්... වැඩි දුර තොරතුරු හොයා ගන්න link එකක් දාන්න පුලුවන්නම් ලොකු උදව්වක්.

Bandula - බන්දුල said...

ප්‍රවාහන අවශ්‍යතා අඩු කළ යුතුයි.

Madhuka said...

මම http://madhukaudantha.blogspot.com/ එකේ මේ post එක දැම්මේ මිට මාසයකට පෙරය.
http://madhukaudantha.blogspot.com/2009/09/road-runner-no-human-driver-and-no.html

විඩියොවක් : http://www.youtube.com/watch?v=MvLxUZ0FR-4

Madhuka said...

HappY to hear :)

Post a Comment

තවත් මේවන් ලිපි,