RSS
සිංහලයනි අයුබොවන්! සයිබරයේ සිංහලයා සැමම ආදරයෙන් පිලිගනි.

කුරුළු හඬේ කූඩුව (TweetDeck)

මේ දවස්වල වැඩ නිසා සිංහල පොස්ට් එකක් වත් ලියන්න වෙලාවක් ලැබුනේ නෑ, එනිසා හිතුනා පොඩි සිංහල පොස්ට් එකක් ලියන්න, මේ ටිකේ ගොඩක් කාලය වැය කලේ ඔෆිස් එකේ වැඩට Adobe FLEX and AIR (ආකාශ) එකේ. මමත් ආකාශ ටිකක් හැදුවා එවා ගැන පොස්ට් එකක් ලිව්වා.

මේ අතර තුරේ කුරුළු හඬේ කූඩුව ආකාශ (TweetDeck) හමුවුනා. කුරුළු හඬන් (Twitter) මම දැන් ට මාරු උනා, මේක කුරුළු හඬ සදහා මේසයක මතුපිට තබන පරිගණක මෘදුකාංග (Desktop Application) එකක්, දැන් මගේ කුරුළු හඬ එක බාවිතය ටිකක් පහසුයි. අපි කොපමණ කුරුළු හඬ බාචිතා කරතවාද? මම නම් ගොඩාක්.

හඬේ කූඩුව ආකාශ (TweetDeck) වල‌ට මුහුණ් පොතත් (Face BooK) හා මමගේ ආකාශය (My Space) කතු කරනත් පුලුවන්.

මගේ හඬේ කූඩුව ආකාශ පින්තුර


මුහුණ් පොතත් (Face BooK) තත්ත්වය නවීකරණය කරනව එසැනින් පොන්වායි.


කුරුළු හඬේ තත්ත්වය නවීකරණය කරනව එසැනින් පොන්වායි.

ඔයාලාත් කුරුළු හඬේ කූඩුව ආකාශය් ගන්න! http://www.tweetdeck.com/beta/

2 comments:

Indranama said...

AIR වලට "ආකාශ" කියන්නෙ ඇයි?
මේ AIR කියන්නේ 'ගගන' කියන තේරුමෙන් නෙමේනේ.
AIR = Adobe Integrated Runtime

Gayan Kalhara said...

So, Twitter Is a Desktop application.Why?
it can be placed on a මේසයක්. look.

http://www.twitpic.com/uxjov

Don't use thiskinda HARDCORE sinhala. that destroys the true meaning of a language. (language is for express/understand something)

even at software localization things. we don't distroy its meaning. we just use them with a manner.

i think your intention is good. but you are sitting on your own tail :D

goodluck !

a Friend ;)

Post a Comment

තවත් මේවන් ලිපි,