RSS
සිංහලයනි අයුබොවන්! සයිබරයේ සිංහලයා සැමම ආදරයෙන් පිලිගනි.

විශ්වවිද්‍යාල 7ක තාක්ෂණික ශිෂ්‍ය එකතුවක්

ගිය සිකුරාදා(15/1/2010) අප තක්ෂණික ශිෂ්‍ය එකතුවක් කොලඹ මයික්‍රසොෆ්ට් එකේය සිදුවිය. මේහිදි අප (Presentation) 2 ඉදිරිපත් කිරීනවා එකක් වෘත්තීයවේදි මට්ටමින් හා ශිෂ්‍යය මට්ටමින් ඉදිරිපත් කරයි.

මේයට විශ්වවිද්‍යාලය 7 පැමිණ සිටියේය.


  1. මොරටුව විශ්වවිද්‍යාලය
  2. කොළඹ විශ්වවිද්‍යාලය
  3. වයඹ විශ්වවිද්‍යාලය
  4. පෙරාදේණි විශ්වවිද්‍යාලය
  5. විවෘත විශ්වවිද්‍යාලය
  6. SLIIT
  7. APIIT

"ස්ථිතික විග්‍රහ කරනය (Static Analysis)" පිලිබද ප්‍රභාත් අය්යා කථා කල අතර




මධුක මොරටුව විශ්වවිද්‍යාලය සිසුවා "යකඩ රතුකැට (IronRuby)" පිලිබද ඉදිරිපත් කිරීම් විය.





පැමිණි විශ්වවිද්‍යාලය සිසුවොද කෙටි (විනාඩි 2කේ) ඉදිරිපත් 5 කර මයික්‍රසොෆ්ට් ත්‍යාග හිමිකර ගත්තා, මරුනේ ද?

අපු හැමට මයික්‍රසොෆ්ට් ට්-ෂට්තු දුලා පීසා (pizza) හා කොක් බිලා සතුටින් විසිර ගියා. ඹයාත් මෙම ශිෂ්‍ය එකතුවට එන්න අසනම් මට මේල් එකක් දන්න අමතක කරන්න එපා!

26 comments:

ඉෂාන් තිළිණ සෝමසිරි (Ishan Thilina Somasiri) said...

දැං මොකක්ද මේකෙන් උන වැඩේ??

Anonymous said...

මේකේ හැමදාම වෙන්නේ මේ විදියට පොඩි පොඩි ප්‍රසන්ටේෂන් කරලා පීසා කාලා 'කොක්' බීලා සතුටින් විසිර යන එකද? පට්ට ඈ !

ශාකුන්තල | Shaakunthala said...

කොක් බීලා? හපොයි! :D

මේ.. ඒක නෙවෙයි... pizza and coke කිව්වම මාර පොෂ් නේද? ඒව සිංහලෙන් ලියන්නත් අතමක් වෙලා... :P

IronRuby වලට යකඩ රතුකැට කිව්ව වගේ pizza වලට 'ඉතාලි රොටී' කියමුකෝ.......

Madhuka said...

පට්ට තමා!! heeeeeeeee
@ඉශාන් : ironRuby වලින් hello world ඉදන් .NET frame work ලිපි runtime එකේ සිටම වෙනස් කලා!
WPF වැඩ සටහන් on the FLY හැදුවා...rails

VS 2010 beta 3 එක තුල එන අලුත්ම වැඩක් දැන ගත්තා..

ඉගෙනුමත් බොහොය FUNY නියමයි.

Madhuka said...

@ ශා : මරැ නම මචං !! ඉතාලි රොටි.

Anonymous said...

එතකොට "කොක්" වලට සිංහල නමක් නැද්ද? හරිම අසාධාරණයි නේ :D

Thameera said...

>> ඉගෙනුමත් බොහොය FUNY නියමයි.

මචං උඹට මේ වැරදිලා ලියවෙනවද? ආතල් දෙන්නද ලියන්නෙ?

Madhuka said...

@ chathraw : තම නැ වගේ දන්න try එක දමු, ශාකුත් උදව් කරයි
@ තමිර : කැමති විදියකට ගන්න. ඇත්තටම IT වල ඉන්න එකකුට වටිනවා බං WPF කියන්නේ Windows Presentation Foundation එකක් cmd වලින් තප්පර 30 හදලා පෙන්නුවා'

සිරාවටම මැජික් තමා. තෙරුනේ නැත්තන් කියපන්.

Unknown said...

How did the sliit and apiit become universities?

ශාකුන්තල | Shaakunthala said...

@Madhuka,
තාම නෑ වගේ කියන්නේ උඹටත් අර හූනු වලිග වගේ තාම ලියලනවද? :P

@suresh,
A university is an institution of higher education and research, which grants academic degrees in a variety of subjects. A university provides both undergraduate education and postgraduate education.

Those are private universities.

Anonymous said...

මචං උඹ මෙ හිතලාමද සිංහල වැරදියට ලියන්නේ.? හැම වැකියකම වියරණ දොසක් හරි ව්‍යාකරණ දොසක් හරි තියෙනවනේ.පොඩ්ඩක් මීට වඩා සැලකිල්ලෙන් ලියුවොත් හොඳයි නේද?

This is my first time in this blog. You may be a technical expert but adhering to proper language rules matter too for communicating the idea. If you are not good in Sinhala just go on in English. Or is there a special reason you use this language style?

අහිතක් හිතන්න එපා මචෝ.තරහකට නෙමෙයි කියුවේ.
Good luck with everything you do.

Anonymous said...

Correction in the earlier comment..
It should be corrected as
වියරණ දොසක් හරි අක්ෂර වින්‍යාස දොසක් හරි

Madhuka said...

@ ශාකු : :), ඔබේ සිංහල මරු

@ unknown : මගේ වියිදට ලයන්වා. සිංහල අවුල් තමා මචං, OL වලත් sinhala ලිවිවේත් ඕහොම මයිය. හැමදාම සිංහල ගුරා මට බැන්න. English blog ලියවා මචං.

සිංහල වැරදුනාම කියපන්. always welcome

ඉෂාන් තිළිණ සෝමසිරි (Ishan Thilina Somasiri) said...

@මධුක: මොකෙන්ද type කරන්නේ??

Madhuka said...

@ ඉශා : ලිපිය දැන්මේ ubuntu වලින් දැන් නම් 7 එකෙන් commentting

ශාකුන්තල | Shaakunthala said...

ඉහත නිර්නාමිකව ඉදිරිපත් වුණු අදහසට තව ටිකක් එකතු කරන්නම්,
ඕනෑම දෙයකට අදාළ වෙනවා වගේ ම, භාෂාව පාවිච්චි කරද්දිත් වෙනස් වීම්, සම්මතයෙන් පිට පැනීම් අවශ්‍යයි. තමන්ටම අනන්‍ය වුණු භාෂා ශෛලියක් පාවිච්චි කරන්න පුළුවන් වීම ඉතා ම අගෙයි. වෙනස තමයි අපව ඉදිරියට ගෙන යන්නේ.

නමුත්, සම්මතයෙන් බැහැර වීම, වෙනස් වීම, මනා පාලනයක් සහිතව යම් කිසි සීමාවක් තුළ පවත්වා ගත යුතුයි. අනවශ්‍ය පරිදි සීමාවෙන් බැහැර වීමේ අවසාන ප්‍රති විපාක තමයි ඔබ ලියන සටහන් අන්‍යන්ගේ හාස්‍යයට ලක් වීම. නැති නම් අරුත් සුන් වීම.

ඔබේ සටහන් හාස්‍යයට ලක් කරන්නේ ඔබ අධෛර්යයට පත් කිරීමේ අරමුණින් නොවන බව සිහි තබාගන්න. පාඨක ප්‍රතිචාර වලින් ඔබට ගත යුත්තක් තිබේ නම් සහ ඒ යෝග්‍ය වේ යයි ඔබට හැඟෙන්නේ නම් පමණක් ඒ අනුව හැඩ ගැසෙන්න.

ජය!

Madhuka said...

@ ශාකු : 100% ඇත්ත.

මගේ blog එක කියවලා, සිනාරැල්ලක් මතු වුනේද මට ද
අවශ්‍ය එයයි. නමුදු සිනාරැල්ලත් සමග ඔබ යමක් ලද්දෙනම්
මගේ සිත් විත් අවශ්‍ය දිය පොද එයයි.

when you start reading my blogs you will find it is Madhuka in one.
"It's his style" :)

දේශද්‍රොහියා said...

කොහේද යන මැටි රිලවෙක්/රෙද්ද කඩා ගෙන කඩේ යන්න උපන් එකෙක්/සම්මතය නලලේ තියාගෙන ජෝගි නටන එකෙක් සම්මතයෙන් පිට පැනීම ගැන දේශනයක් තියලා. අන්තිමට ජය! කියලත් ලියලා.

අනේ බොලන්, ලූලා නැති වලට මොකෙද්ද පඟර නැට්ටෙක් පණ්ඩිතයා වුනාලු.

Anonymous said...

The author must me be working on this theory
http://www.makeuseof.com/tech-fun/internet-cant-ignoere-grammar/

LOL

Madhuka said...

Excellent
LOL... :)

ශාකුන්තල | Shaakunthala said...

@Madhuka,
ඒකනේ... මේ පැත්තෙ නිතර ඇවිත් තියෙන මොනවහරි කියවලා රසවිඳලා හිතට දැනෙන දේ අව්‍යාජව කමෙන්ට් එකක් විධියට ලියලා යන්නත් අපි අමතක කරන්නෙ නෑ. :-)

(තියරිය පට්ට!)

Unknown said...

@Suresh,
What is your university ? :D

Anonymous said...

Some people may find it difficult to say SLIIT and APIIT are universities. My point of view is that they are not universities due to fact that even within their name it's perfectly said it's an institute... (asian pacific INSTITUTE of IT), (SL INSTITUTE of IT)
But who cares, in field of IT we are always working together. We have more problems to be solved than just wasting time of proving those things....

Anonymous said...

On the other hand, Madhuka this is a great Job machang.. Keep it up... people who challenge show him how to do it rather than just shouting....
Mistakes are always welcome as long as it does not harm the entire concept....

Wish you all the best again....

නදුන් උයන said...

ඉතා හොඳ තාක්ෂණික ශිෂ්‍ය එකමුතුවක්.
පොදු අරමුණක් වෙනුවෙන් එකතු වෙච්ච , ලංකාවෙ හැම සරසවියකම පාහේ සිසුන් සහභාගී වෙන වැඩපිලිවෙලක්.
කාලයත් සමග සෙමෙන් සෙමෙන් වර්ධනය උනු වැඩ පිලිවෙලක්...

නමුත් මම ඉතාමත් කණගාටු වෙනවා මෙතන තියන බ්ලොග් සටහන ගැන, කොමෙන්ට් වලදි අඩුවෙන් කත වෙච්ච එක ගැන.

ඔබ සියලු දෙනාටම ජය... !!!

Dasun Prasanga said...

@Anonymous
This not About Your point of view !
This is about Real world situation in future.

If SLIIT is a Institute because of it's name....

What about MIT of America(USA) ?
"Massachusetts Institute of Technology"

What about Imperial College London ? and so many like that...

You know about MIT & Imperial College London
MIT is the NO 1 University in the world in Science Filed and also Imperial College.

Not like our universities that we attended.

And remember SLIIT is a gaining recognition from the University Grants Commission of Sri Lanka to present the degrees in their own power Like BSc(SLIIT) not like APIIT they gave foreign degrees only.

SLIIT ,MIT,Imperial College are members of the Association of Commonwealth Universities (ACU)

http://www.acu.ac.uk/institutions/search?code=LK

Post a Comment

තවත් මේවන් ලිපි,