RSS
සිංහලයනි අයුබොවන්! සයිබරයේ සිංහලයා සැමම ආදරයෙන් පිලිගනි.

වින්ඩෝස් විස්ටා (Avtivation key) කිරියාත්මක පදය‌ට පහරදිමක්!!

මම වින්ඩෝස් විස්ටා (Avtivation key) කිරියාත්මක පදය‌ට පහරදිමක් කිරිමට, ගිය සතිය පුරාම මහන්සිවිය. පළමුවෙන්ම සයිබර් අවකාෂයේ පියාඹා යමින් පරික්ෂණ කිහිපයක් කලේමි. එයින් බෝහෝ දේ උගතමි.

ත‌ව දිනියකි මගේ වින්ඩෝස් විස්ටා අල්ටිමේ 64 බිට් (Windows Vista ultimate 64bit) කල් පිරි ඉවත් වියයි.

වින්ඩෝස් රිජිස්ටිරියට(regedit.exe) පහරදිමේ (editing) තවත් දවස් 11 ලබාගතේමි.ත‌ව දිනි 10 මගේ වින්ඩෝස් විස්ටා කල්පිරේයි.

පස්වරු 11.22 මම වින්ඩෝස් විස්ටා අල්ටිමේ 64 බිට් (Windows Vista ultimate 64bit) පහරදිම ඇරඹිය.

විනාඩි 22 කින් සියල්ල සිදුවි හමාරවිය.


මම පාරිශුද්ද (genuine) විය.


සරලම විදිය මිලදි ගැනිමද? ඔව් ඔව්!! ;-)
"අනේ මම හැකර්(Hacker) හෝ කැකර්(Craker) නොවේ. මම IT සිසුවේක්මි"

මෙම සියල්ලම මාගේ අත්දැකිම වලට මිස කිසිවකට හානියක් කිරිම‌ට නොකලේමි.

13 comments:

බිඟූ said...

ado moko kale????

Anonymous said...

මේ ඹය කරපු වැඩේ බැරිද මට ඊමේල් කරලා එවන්න.

Madhuka said...

සමහර 4 reg edit හා execution එකක්.

සමන් said...

මේ ඹය කරපු වැඩේ බැරිද මට ඊමේල් කරලා එවන්න මටත් පොඩි අවුලක් වෙලයි තියෙන්නේ

planfutureit@gmail.com

Anonymous said...

ඔය කරපු වැඩේ මටත් ඊමේල් කරලා එවන්නකෝ
thatharanga@gmail.com
tnx

Mahasen said...

අපි ගොවියෝ නම්, වෙන ගොවියොන්ගේ දාඩිය මහන්සියෙන් බිහි වෙච්ච අස්වැන්න හොරකම් කිරීම කොච්චර සදාචාරාත්මක ද?

Unity Plaza එකේ Windows Vista Professional, original copy එකක් රුපියල් 5,000. ටිකක් ගණන් වැඩියි නම් තමයි. ඒත් හොර කමක් කරනවට වඩා හොඳයි නේ ද?

Madhuka said...

@mahasen: ඇත් මවන් !

Thejan said...

අනේ මේ මම නම් ඕක හොරකම් කළා කියන්න බය නැහැ. අපි ඕවා සල්ලි දීලා ගත්තේ නැතත් බිල් ගේට්ස් ලෝකේ ලොකුම සල්ලිකාරයා වුණානේ. (චීනය වගේ හුඟක් රටවල් වල software piracy වලට ඉඩ දීලා microsoft එක බලාගෙන ඉන්නෙත් ඒ රටවල් වල මිනිස්සුන්ට ඒක පුරුදු වෙනකන්.)

අපිත් ඔය හුඟක් දේවල් වුණේ බිල් මාමට පිං සිද්ධ වෙන්න තමයි. ඒත් ඒක මහ ලොකු වැරැද්දක් නෙවෙයි. අපි පෝසත් රටක මිනිස්සු වුණානම් අපිට ඔහොම කරන්න වෙන්නේ නෑ.

පුලුවන් කෙනෙක් සල්ලි වලට ගන්න.ඒක හොඳ දෙයක්. (බ්ල් මාමත් සතුටු වෙයි.)

උඹ පුලුවන්නම් මට ක්‍රමය email කරපන්. ඒත් එක්කම ඔය ක්‍රමය 7 ටත් හරි යනවද කියලත් කියපන් ‍මචෝ.

Mahasen said...

එහෙනම් Thejan කියන විදිහට, සල්ලි බාගේ නෑ කියලා පොහොසත් මිනිස්සුන්ගෙන් සොරකම් කිරීම හරි?
මොන තරම් ධාර්මික අදහසක් ද...

සීසර් said...

අඩෝ එහෙමම කියන්න එපා මචන් ...උබල කියන විදියට..බොහොම අමාරුවෙන් කීයක් හරි එකතු කරගෙන pc එකක් මිලදී ගන්න මිනිස්සු කොයිතරම්ද...? ඒ මිනිස්සු කොහොමද රු.5000 දීල Windows vista මිලදී ගන්නෙ.. හදවතින් හිතපන්...

Mahasen said...

අනිවාරෙන් මචන්.. එහෙම අයට තමයි Ubuntu, Fedora, Debian, OpenOffice, KMLPLayer, HandBreak එහෙම තියෙන්නේ.

දුප්පත් කම හොරකමක් කරන්න නිදහසට කාරණයක් නෙවෙයි.

Unknown said...

අනේ මේ.. නිකන් බන කතා කරන්න එපා මහසෙන්.. පොඩ්ඩක් හිතපන්..මම ලිනක්ස් යුසර් කෙනෙක්.. ඒත් මටත් ඒකට පුරුදු වෙන්න ගියා සෑහෙන කාලයක්.. සාමාන්‍ය මනුස්සයෙකුට .. විශේෂයෙන් ජාල පහසුකම් නැත්නම් ඉතින් ඕවැයින් කරන්න පුලුවන් දේවල් කොච්චරද කියල උඹට අමුතුවෙන් කියන්න ඕන නෑ නේ..

ඕක වැරදියි තමා... ඒත් ඒක ලොකු වැ‍රැද්දක් වත් සදාචාරයට පටහැණි දෙයක් වත් නෙවෙයි.. ලංකාවෙ සාමාන්‍ය මනුස්සයෙකුගේ ලෙවල් එකෙන් හිතපන්...

ඕවයෙ තියන කොම්පැටිබිලිටි ප්‍රශ්න ගැනත් උඹ දන්නවා ඇති කියලා මම හිතනවා...

Mahasen said...

හා හා.. උඹලට ඕනෑ මගුලක් දා ගනිල්ලා... මට යෑ පව්...

Post a Comment

තවත් මේවන් ලිපි,