RSS
සිංහලයනි අයුබොවන්! සයිබරයේ සිංහලයා සැමම ආදරයෙන් පිලිගනි.

දැන් Bill Gates ලුහුබඳින්න

අද මම කුරුලු හඩක් දානවි Bill Gates කුරුලු ගිණුම් හම්බුනා ඉතින් ලුහුබඳිනවා. ඔහු පැය 8 කුරුලු ගිණුම් ගතවන විට ඔහුව ලුහුබඳින පිරිස 100,000 ඉකමවිය.



මේක මේන්න ඔයාලට ඔන්න ලුහුබඳින්න https://twitter.com/BillGates

12 comments:

බිඟූ said...

miniha ivarayi macan....

hik...

Madhuka said...

hiki hiki y? බිගුවා?

ඉෂාන් තිළිණ සෝමසිරි (Ishan Thilina Somasiri) said...

අදද ගේට්ටු අංකල් twitter ඇවිත් තියෙන්නේ !!??

Kanishka said...

අනේ පල බොරු නොකිය.. උ‍ඹේ බොරු වලට අපි අහු වෙන්නෙ නෑ :P

Madhuka said...

නෑ ඉශාන්, ගිය බදාදා.
අපි තරම් වත් update නෑවගේ බන්

Madhuka said...

@ kanishka: :) බලපන්න මචන්. ;) අපි බොරැ නැ. පලපරුදු blog ලියන්න සයිබරයා

http://www.google.lk/search?hl=en&safe=active&rlz=1C1GGLS_enLK359LK359&ei=mepaS9XyHMeZkQXzxYHzBQ&sa=X&oi=spell&resnum=0&ct=result&cd=1&ved=0CAYQBSgA&q=bill+gates+on+twitter&spell=1

ශාකුන්තල | Shaakunthala said...

මං හිතුවෙ බිල් අංකල්ට කුරුල්ලො ඇලජික් කියලා... විශේෂයෙන්ම පෙන්ගුයින්ලා.. :D

ඉෂාන් තිළිණ සෝමසිරි (Ishan Thilina Somasiri) said...

@ශාකුනතල :- ෆට්ට කතාව !! :)

budhajeewa said...

බිල් අංකල්ව ලුහු බැඳල හම්බවුනොත් කොක් බොනවද?

Madhuka said...

;) අපෝ නෑ. පෙන්ගුයින්ලා පට්ට ද?

ශාකුන්තල | Shaakunthala said...

@Budhajeewa,
He is Bill Gates, not Bill Gaytz

budhajeewa said...

@ශාකුන්තල: :D

Post a Comment

තවත් මේවන් ලිපි,