RSS
සිංහලයනි අයුබොවන්! සයිබරයේ සිංහලයා සැමම ආදරයෙන් පිලිගනි.

සපිරි හා නිවැරදිව පාට සත්වන කවුළුවට ලබාගනිමු.

සුභ අළුත් අවුරුද්දක් වේවා...!!  කියලාම ලිපිය පටගම්මු. අද මම සත්වන කවුළුවට සරදම් උපදේශයක් ලිපියක් ලියාමි.  සත්වන කවුළුවේ වර්ණය ක්‍රමාංකණය සැදිම හා එය ප්‍රදර්ශනය කරලිම දැන් ඉතා සරලයි.


වර්ණය ක්‍රමාංකණය සකස් කරන කවුළුවට යහැකි ක්‍රම 2 කි.
Control Panel --> Display හරහා


හෝ සෙවුමය මත dccw.exe ඇතුලත් කර


සත්වන කවුළුවේ වර්ණය ක්‍රමාංකණය ඉතා පහසුයි. මේහිදි අපට ගැමා, දීප්තිය හා වර්ණ ප්‍රභේදය සංතුලනය කරහැක අතර නිවැරදි වර්ණ තීරය මතට ගතහැක.

8 comments:

Anonymous said...

මේ ඇත්තටම නොදැනුවත්කමටයි අහන්නේ... මෝඩ ප්‍රශ්නයක්ද දන්නෑ... මොකක්ද සත්වන කවුළුව කියන්නේ?

Anonymous said...

මේ කියන්නෙ ගෙදර 7 වෙනි ජනේලෙ තීන්ත ගාන විදියවත්ද? O_o

budhajeewa said...

මට පොඩි උපදෙසක් දෙන්න. මම දැනට ලිනක්ස් පාවිච්චි කරන්නේ, මම ඒක අතෑරලා වින්ඩෝස් වලට යන්නද? වින්ඩෝස්7 ගන්න සල්ලි දෙන්න ඕනද?

වඩා හොඳ ලිනක්ස් ද වින්ඩෝස් ද?

Madhuka said...

@chath: සත්වන කවුළුව කියන්නේ 8 හා 6 අතර තියෙන කවුළුවට heeee.... windows 7, නම කැතද?

@supun : මම windows 7 මාස 10 විතර භාවිතා කරනවා ඇත්තටම හොදයි.
අපි windows 7 free දෙනවා!!!
මමත් Linux වලත් වැඩ කරනවා ....
http://madhukaudantha.blogspot.com/search/label/Ubuntu

Indranama said...

"අපි windows 7 free දෙනවා!!!"

හිතවත් මධුක,
වින්ඩෝස් 7 නොමිලේ ලබාගතහැක්කේ කෙසේදැයි මටත් කියන්න.

Madhuka said...

ඉන්දරේ ඔයාත් විශ්‍යවිද්‍යාල සිසුවෙක්ද? හෝ උසස් අධ්‍යාපනයක් ලබයිද?
එසේනම් windows 7 free...
madhukaudantha@gmail.com

ශාකුන්තල | Shaakunthala said...

සත්වැනි කවුළුව -- මරු නම :-)

Madhuka said...

මමත්!!

Post a Comment

තවත් මේවන් ලිපි,