RSS
සිංහලයනි අයුබොවන්! සයිබරයේ සිංහලයා සැමම ආදරයෙන් පිලිගනි.

නව වසරේ ගුගල් පුදුමය!! ඔබ ඉදිරියේ!!

අද 1/1/10 කියා ලියු අපි www.google.com නොගියෙද?

ගුගල් හි logo එක වෙනස් විඇත හා එය තුල  ගුගල්  සමාගම පුදුමයක් සගවාඇත.
ගුගල්  පුදුමයක් බැලිමට නමි  ගුගල් හි සේවුම මත කිසිවක් අතුලත් නොකර.
“I’m Feeling Lucky” බොත්තම ඔබන්න!!





නව වසරේ ගුගල්  පුදුමය!! ඔබ ඉදිරියේ!!


9 comments:

Anonymous said...

සිරා මචන්!!!!

Anonymous said...

නියමයි.... :)

dakshika said...

ela machn.. thanks

සිංහ said...

අද දෙවෙනිදා. මම හිතුවා මැජික් එක බලන්න මම ප්‍රමාද වැඩිද කියලා. කොයි එකටත් ක්ලික් කරලා බැලුවා. Google කෂ්ටියට තාම අවුරුදු...!

Madhuka said...

ඹව් තාම තියේනවා!!

Anonymous said...

ඇත්තටම මෙවා කොහෙන්ද හොයා ගන්නේ

Madhuka said...

මම හැම දා IT වල. 24*7*365....
ඹයාලට මේවා දැන් සයිබරයේ සිංහලයාගේ හොයා ගන්න පුලුවන්.

ශානිකා සේරසිංහ said...

ඇයි මේ 'ඔ' වෙනුවට 'ඹ' ගහන්නේ?

"මම හැමදා IT වල" කියන්නේ ඔයා කොහේද ඉන්නේ? ඔයා මොකක්හරි පරිගණක ගැන පත්තරේක වැඩ කරනවද? ඔයාගේ දැනුම නං විශිෂ්ඨයි.

Madhuka said...

ස්තුතියි!! "ඔ"
සිංහලන බෑ :) මම ????? ;)

Post a Comment

තවත් මේවන් ලිපි,