RSS
සිංහලයනි අයුබොවන්! සයිබරයේ සිංහලයා සැමම ආදරයෙන් පිලිගනි.

ගුගල් ස්පර්ශිය පැතලි පරිගණකය!


Google සමාගම හා HTC සමාගම නව ස්පර්ශිය පැතලි පරිගණකය නිර්මාණය කරනයි. Nexus One “ගුගල් Phone“ වල දෘඩාංග ගොඩ නගන ලද්දේ ද HTC සමාගම තමා.

Google සමාගම හා HTC සමාගම මෙය සදහා ආසන්නව වැඩ කරඇත.
Google සමාගම නොයෙක් විදිහේ පරිගණක ආකෘති කරවා තිබේ.

මට පෙනෙන විදිහට මෙම නව ගුගල් ස්පර්ශිය පැතලි පරිගණකය  iPhone හා Apple Tablet  වලට අභියෝග කරවි.

7 comments:

කිරි මාමා said...

යකෝ ඔය photo එක Apple Tablet එකේ fan made photo එකක්... Nexus One එක ෆෝන් එකක්... දන්න මගුලක් හොයාගෙන ලියපං මිනිහෝ...

Madhuka said...

ස්තුතියි!!
Nexus One එක ෆෝන් එකක් එක තමා මම කිවිවේ Nexus One “ගුගල් Phone“ (ෆෝන් =phone)
මෙන්න ඔයා කියන් Apple Tablet එකේ photo එක. http://www.innosight.com/blog/apple_tablet.jpg
Google ස්පර්ශිය පැතලි පරිගණකය නිකුත්වි දැනට දවස් දෙකි Google සමාගමතුල.

Apple Tablet එකේ පහල Apple සලකුණ ඇත.
heeeeee

දැනුම අලුත් විම මම අගයමි ඔබෙග් උත්සහයත් අගයමි.

ස්තුතියි!! කිරි මාමා

Madhuka said...

http://crenk.com/google-tablet-google-and-htc-to-launch-apple-tablet-rival/

කිරි මාමේ ඔයා gooogle කරන්නවත් දන්නේ නැද්ද!!!
:D
Coooooooooool

කිරි මාමා said...

[Image for Illustration only. Courtesy Gizmodo]

ඉංග්‍රිසි කියවන්න දන්නවද බං? ඔය දෙකෙන් එකක වත් තාම ඇත්ත පින්තූර නෑ :P

Nexus One කියන්නෙ ඔය දෙකම නෙමෙයි වෙනම එකක්. ඒක පොඩ්ඩක් වෙනම හොයල බලපං. අනික ඒක google employees ලට දීලා දවස් දෙක උඹ මේක කොපි කරපු එක ලියනකොට. දැං ඒක වෙලා සතියකටත් වැඩියි :P

Madhuka said...

ඉංග්‍රිසි එච්චර ම බෑ බං. තම පොඩියි එකා
Nexus One එක ෆොන් එකක් නොමේද මචන්?
මම post දන්න පෙර Article 5 වත් කියවලායි දන්නේ, බොහොවිට contact කරනවා බං සමහර විට.
"ඔය photo එක Apple Tablet එකේ fan made photo එකක්" මේක ඔයාද කිවේ?
"නිර්මාණය කරනයි" මම මේක public නිකුත් කලා කියලා නැත. :P
නිරූපණය one week a ago බං,
මගේ post 2 days a ago මචන්.
google more you can Find Moreee...
heeeeee

Madhuka said...

http://cache.gawker.com/assets/images/4/2009/12/androidinvite.jpg

Nexus One phone at a press conference scheduled for 5 January at its California HQ.Here is invitation on event.. try to polish you Knw.
කිරි මාමේ ;)

තරහ නැනේ...

Madhuka said...

කිරි මාමා බලන් ඔයාට ලියන්ෙන්

Madhuka: Google is expected to announce the launch of the Nexus One -->>> http://madhukaudantha.blogspot.com/2010/01/google-is-expected-to-announce-launch.html

machn do u knw how to Google...
:PPP

Post a Comment

තවත් මේවන් ලිපි,