RSS
සිංහලයනි අයුබොවන්! සයිබරයේ සිංහලයා සැමම ආදරයෙන් පිලිගනි.

ඔයාලත් ගුගල් ගියවිට ඇපල් ගොඩියක් වැටණාද???

අද(4/1/2009) ඔයාලත් ගුගල් ගියවිට ඇපල් ගොඩියක් වැටණාද?
ගෞරවනීය Isaac Newton 367 වන උපන්දිනයයි.

චලන නීති 3 ක් තිව්ටන් ප්‍රකාශා කලේය. ඇපල්ගෙඩියක් ඇද වැටෙනවා සේ ගුගල් තම ලාංඡනය නිර්මාණය කරනවා ඇත.

එදා
ඇපල්ගෙඩියක් ඇද වැටිම තිව්ටන්ට ගූරුත්වාකර්ෂණය සේවිමට පොළඹවිය.
අද
තිව්ටන් ගුගල් ලාංඡනය දිනක‌ට වෙනස් කිරිම‌ට පොළඹවිය.
දැන්
ඇපල්ගෙඩි ගුගල් ලාංඡනය මට ලිපියක් ලිවිමට පෙලඔවිය.

ඇපල්ගෙඩි ගුගල් ලාංඡනය නිමවු අයුරු
1. ඇපල්අත්ත newton10-tree.jpg




2. ඇපල්ගෙඩිය newton10-apple.png




3. ඇපල්අත්තට සාපේක්ෂ ඇපල්ගෙඩිය පිහිටුම වෙනස්කරයි. style="position:relative;right:248px;bottom:46px" මගින් කලයත් සමග.

දැන්
මගේ ලිපිය ඔබට ප්‍රතිචරයක් ලිවිමට පෙලබුවාද?


8 comments:

Saranga Rathnayake said...

එල එල !!
ප්‍රතිචාරයක් ලිවිමට පෙලඹුවේය.

Saranga Rathnayake said...

එදා මෙදා තුර ගූගල් ගේ එක එක ලාංඡන
http://www.google.com/logos

Madhuka said...

එලම තමා සරා!!
ලාංඡන ටික මරු

9XM said...

ඒ ඇපල් ඉත්ත උඩ click කලාම isaac newton ගැන search වෙනවා.....

චතුරංග රූපසිංහ said...

ප්‍රතිචාරයක් ලිවිමට පෙලඹුවේය. :P

Kulendra said...

machan
Meka mama thawa thenaka dekka, ewunata katahwa tikak wenas neda?

The apple falls because of the javascript function which iteratively sets the top position of the apple to the branch. Is there something specific about this being 'relative'? I think it certainly suits Google's design of the homepage, but this could've been easily done by setting position absolute.

Btw, also realised that in your screengrab, the apple actually falls midway and rolls over (in my browsers, IE and FF, they drop to the bottom of the text links and rolls over horizontally.) What's the browser you are using?

Madhuka said...

ප්‍රතිචාරවල පට්ට! ස්තුතියි

Kulendra, මම ඔයාගේ ප්‍රතිචාරය ඉතා මත් කැමතියි.
I always welcome You, bro

Here's the javascript that actually makes it move... (it's in the img tag's onload attribute)...

onload="window.lol&&lol();setTimeout(function(){var h=0,v=1,f=document.getElementById('fall'),i=setInterval(function(){if(f){var r=parseInt(f.style.right)+h,b=parseInt(f.style.bottom)-v;f.style.right=r+'px';f.style.bottom=b+'px';if(b>-210){v+=2}else{h=(v>9)?v*0.1:0;v*=(v>9)?-0.3:0}}},25);google.rein&&google.rein.push(function(){clearInterval(i);h=0;v=1})},2000)"


ස්තුතියි

Kasun Nadeeshana said...

නියම ලිපියක් එල එල

Post a Comment

තවත් මේවන් ලිපි,