RSS
සිංහලයනි අයුබොවන්! සයිබරයේ සිංහලයා සැමම ආදරයෙන් පිලිගනි.

ගුගල් ගවේෂණය හරහා යාත්‍රා කරනවිට යතුරු පුවරු කෙටි මාර්ගය

ගුගල් ගවේෂණ එලාඑල හරහා යාත්‍රා කරනවිට යතුරු පුවරු කෙටි මාර්ගය තිබුනොත් කොහොමද?
මම නම් සිරා වට අසයි, ඔයාලා අසා නැද්ද?




යතුර             ක්‍රියාව

J                  ඊළඟ ගුගල් එලාඑලයට යන්න.
K                 පෙර ගුගල් එලාඑලයට යන්න.
O                 ගුගල් එලාඑලය එළිදරවු කරන්න
       ගුගල් එලාඑලය එළිදරවු කරන්න.
/                   කර්සරය ගුගල් ගවේෂණ කොටුවට යන්න.
         කර්සරය ගුගල් ගවේෂණ කොටුවේන් ඉවත්කරන්න. 



මෙම ගුගල් ගවේෂණය


8 comments:

වැප් said...

කවුද ඉතින් ඔවා හොය හොය ඉන්නේ. ........

කිව්වට ස්තුතියි ....

ශාකුන්තල | Shaakunthala said...

එලාඑල කියන වචනේ තේරුම දන්නවද?

Indranama said...

ඇත්තටම මොකක්ද මේ "එලාඑලය" කියන්නේ? O_o

Narada said...

ඵලාපලය කිව්වේ පලාපල වගේ දෙයක්ද මචන්?

Madhuka said...

ඵලාපලය යනූ ගුගල් ගවේෂණයේ ප්‍රතිපලයි

ශාකුන්තල | Shaakunthala said...

ඵලාපලය != ප්‍රතිපලය

ඵලාපලය = ඵල + අපල
ප්‍රතිපලය = ප්‍රති + පල = යම් ක්‍රියාවක් සඳහා ප්‍රතික්‍රියාව ලෙස ලැබෙන ඵලය

මං දන්න තරමින් Google Astrology කියල එකක් නං නෑ... :D

Madhuka said...

:) ඇත්ත මචං
ස්තුතියි ශාකු

ශාකුන්තල | Shaakunthala said...

:)

Post a Comment

තවත් මේවන් ලිපි,