RSS
සිංහලයනි අයුබොවන්! සයිබරයේ සිංහලයා සැමම ආදරයෙන් පිලිගනි.

මුණ්පොතේ අප මිතුරන් දමන ගුණ දොස් වලට විද්‍යුත් තැපෑල සිට උත්තර දෙමුද?

දැනට මුණ්පොතේ අපේ තත්ව, ඡායා හා විඩියෝ වලට අප මිතුරන් දමන ගුණ දොස් වලට විද්‍යුත් තැපෑල සිට  උත්තර දෙන ක්‍රමය දැන් ඇත. මෙම ක්‍රමය අවේ ඊයේ දැන් තමයි වේලාවක් හම්බුනේ ලියන්න
කරන අයුරු

මුණටපොතේ ඔබේ තත්ව, ඡායා හා විඩියෝ වලට ඔබගේ මිතුරන් දමන ගුණ දොස් මගින් විද්‍යුත් තැපෑලට ලද දැනුම්දී ලිපියට යන්න.

reply කිලික් කරන්න


ඔබගේ අදහස දමා send ඔබන්න


වැඩේ ගොඩ.
මේකත් උණම උණු කැවුමක්ද?

3 comments:

ආදර කතාව said...

අයියෝ.... මේක ඇවිත් දැන් මාසයක් විතර වෙනවනේ

Anonymous said...

මමනම් ඉතින් මූණුපොතට ගිහිල්ලම තමයි බලන්නෙ. මොකද මම ඔක්කොටම කලින් යන්නෙ මූණු පොතටනෙ...

Madhuka said...

මේක නිකුත් කලේ 12/1/2010 http://blog.facebook.com/blog.php?post=206480947130

මේක test කලා ගොඩක් කලා තමා ආදරයා!!

Post a Comment

තවත් මේවන් ලිපි,