RSS
සිංහලයනි අයුබොවන්! සයිබරයේ සිංහලයා සැමම ආදරයෙන් පිලිගනි.

මෙවර ඡන්දය සජීවී නෑ

අද පාන්දරම මම දැක පුවත, අද දරණ තුල
මෙවර ජනාධිපතිවරණයේ අවසන් ඡන්ද ප්‍රතිඵලය සජීවීව ලබා නොදෙන බව මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා මීට ස්වල්ප මොහොතකට පෙර කියා සිටියේය. මාධ්‍ය නාලිකාවන් බොහොමයක් එකම ස්ථානයක තරගකාරී ලෙස හැසිරෙන හෙයින් සියලුදෙනාට අදාල පහසුකම් සැපයීමට අපහසු බැවින් මෙම තීරණය ගත් බව කොමසාරිස්වරයා වැඩිදුරටත් කියා සිටියේය. ජනාධිපතිවරණය ජනවාරි මස 26 වන දින පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම්ව පවතී. 
මම මේම ප්‍රකාශයට අකමැති මන්ද ජනතාව ඡන්ද ප්‍රතිඵලය ඉක්මනින් හා සජීවීව ලැබිය යතුයයි. මේය ජනතාව අයිතියකි.

5 comments:

Unknown said...

ඒක හොඳයි. නැත්තම් ඕව බල බල අපේ ඉන්න මෝඩ රැල මිනි මරා ගන්න හදයි.

Madhuka said...

කොහොමත් ගහ ගනිනේ අපේ මොඩයෝ.

sittingnut said...

it is only for the formal final result with candidates present . not the results of electorate or districts as they come in.

even final figures will be known to the public long before that ceremony

බිඟූ said...

:)

prr....

NUWAN said...

නෑ මම හිතන්නේ ඒ අවසන් ප්‍රථිපලය ගෑන කිව්වේ.

Post a Comment

තවත් මේවන් ලිපි,