RSS
සිංහලයනි අයුබොවන්! සයිබරයේ සිංහලයා සැමම ආදරයෙන් පිලිගනි.

අප මවිත කරන කවුලුව මත වැරදි


වැරදි සැදු වැරද්ද.


ප්‍රශ්නයක් නොවු ප්‍රශනය..


යතුරු පුවරුවට අමතර ව, F1 තියෙනවාද?



මම කලයුත්තේ කුමක්ද????? දෙකම එකයි



දවසේ tip එක



ප්‍රශ්නයක් තුල වන ප්‍රශ්නය..

මම හා ඔබ උපන් දා සිට මැරණ තුරුම ඉගනිමු.වැරදි අප අතින් සිදුවේ එයින් ඉගනිමුද අපි කලයුතුය. අන් අයගේ වැරදි වලට සිනා නොවි, එයින් ද අප උගතේනම් ඔබ මම දකින අතිශයින් අනර්ඝ අතිදක්ෂයකි.

4 comments:

ශාකුන්තල | Shaakunthala said...

වින්ඩෝස්නේ... ආයෙ අහන්න දෙයක් තියේ යැ. මේ බලපන්කෝ... http://en.wikipedia.org/wiki/Windows_98#Press_demonstration :D

ඉෂාන් තිළිණ සෝමසිරි (Ishan Thilina Somasiri) said...

විනඩෝස් නම් ඉතිං දෙයියන්ගේ පිහිට තමා :p

ශාකුන්තල | Shaakunthala said...

මම කිව්වේ... පුදුම වෙන්න දෙයක් නෑ කියලා....

Windows_9X_BSOD.png

මෙතන continue කියන්නෙ මොකක්ද හැබෑවටම? (ලෝක ප්‍රශ්නයක්)

Madhuka said...

@ශාකු : ඇත්තටම ‍ලෝක ප්‍රශ්නයක්, තමා

Post a Comment

තවත් මේවන් ලිපි,