RSS
සිංහලයනි අයුබොවන්! සයිබරයේ සිංහලයා සැමම ආදරයෙන් පිලිගනි.

ඔබත් මෝටරථ පෙම් වතේක්ද? එසේනම් පරිණාම පද්ධතිය වන Ford SYNC ඔබටයි



Ford මොටරථ කොම්පැනිය ඉතා අලුත් පරිණාම පද්ධතිය වන Ford SYNC පද්ධතිය ඇතුලත් "MyFord Touch" මොටරථය පිලිබද සටහනක් ඉදිරිපත් කරනවා ඇත.

ඉතා අලුත් මෙම මොටරථයට

  • ජලතරණය(navigation) මගින් ලගම ඇති රියගාල වැනි බොහොදේ සෙවිය හැක.

   
  • කාලගුණය වාතා වරණ හා දේශගුණය වාර්ථා ලබාදේයි.

  • ශ්‍රවණ මාධ්‍යය නැතහොත් audio හැකිවන්  බෝහොය.(USB 2.0,SD කාඩ් පත , නිල් දත්, HD රේඩියොව)


  • සයිබර සම්බන්ධතාව (WiFi හැකියාව, RSS පෝෂකය)


MyFord Touch" මොටරථ ලෝකව්‍යාප්ත 2012 ලැබිය හැකි බව Ford මොටරථ කොම්පැනිය කියයි.

"තව නියම සිංහලින් දැකිමට අස බව සයිබර් සිංහලයා" මට කිවේය








තව රුප මෙතන.... 

4 comments:

ශාකුන්තල | Shaakunthala said...

ජලතරණය(navigation) මගින් ලගම ඇති රියගාල වැනි බොහොදේ සෙවිය හැක.

ඕක වතුරෙත් යනවද?

-----
http://danishkanavin.blogspot.com/2009/03/blog-post.html

Anonymous said...

ජල තරණයෙන් රියගාල හොයන්නෙ කොහොමද?

Madhuka said...

ජල තරණය බෑ
ජලතරණය(navigation) පුලුවන් එමගින් රියගාල් පොගතහැක. කෘතිම බුධ්දිය. (AI)

ශාකුන්තල | Shaakunthala said...

මට Netscape Navigator එකට සිංහලෙන් කියන්න නමක් හොයල දෙන්නකෝ...

Post a Comment

තවත් මේවන් ලිපි,