RSS
සිංහලයනි අයුබොවන්! සයිබරයේ සිංහලයා සැමම ආදරයෙන් පිලිගනි.

අලුත් ම, ඇපල් උපකරණය, iPad (අදයි ආවේ!!)


අද මම අලුත් ම, ඇපල් උපකරණය ගැන ඔයාලට කියන්නම්. මෙය ඇපල් iPad යයි. Steve Jobs අද උදේම්ම ඇපල් iPad නිවේදනය කරන ලදියි. මේය දුරකථන හා පරිගණක අතර හිදස සම්පූර්ණ කරනවා යැයි යමෙකුට දැනෙනව්, එය සත්‍යයකි. 

මේය සතුදේ,

  • අඟල 9.7 වු  බහු ස්පර්ශ, ප්‍රදර්ශනිය තලයකි
  • 1 GHz ඇපල් සකසනය
  • ධාරණ ශක්තිය 16-64 GB
  • ඝන බව අඟල් 0.5
  • බර 0.7kgs
  • Wi-fi, නිල් දත් and 3G සම්බන්ධකතාව
  • ඇක්සලරෝමීටරය
  • දිශාදර්ශකය
  • බැටරිය පැය 10 (ඉහල ක්‍රියාකාරී) හා මාසයක standby ක්‍රියාකාරී බව



මේන්න මිල ගණන්.

11 comments:

Anonymous said...

අඟල 9.7 වු බහු ස්පර්ශ, ප්‍රදර්ශනිය තලයකි

ප්‍රදර්ශනීය කියන එකෙන් අදහස් කරන්නෙ මොකක්ද?

Madhuka said...

9.7" multi touch display ;)

Indranama said...

Bluetooth වලට 'නිල්දත්' වගේ Wi-Fi වලට සිංහල නමක් නැද්ද? :D

-----
Bluetooth වලට නිල් දත් කියලා කියන එක ගැලපෙන්නෙ නෑ. මොකද ඒ තාක්ෂණයට ඒ නම දුන්නේ ඩෙන්මාර්කයේ හිටපු රජකෙනෙක් වන හැරල්ඩ් බ්ලුටූත් ට ගෞරවයක් විදියටයි. ඒ නිසා bluetooth කියන්නේ පුද්ගල නාමයක්.

රොකියා | Udara said...

මේකෙ මිල ගනන් දැක්කහම මට හරිම දුක හිතෙනව!

Madhuka said...

@ ඉන්දරේ : සමාවේන් එක මම දැන සිටියේ නැ. ස්තුති මචං

Anonymous said...

සිංහලෙන් බලු දත් කියමු

රොකියා | Udara said...

දැන් තමයි වීඩියෝ එක දැක්කෙ. අම්බෝ අදහ ගන්නත් බෑ. ඇපල් වැඩකරන්නෙනම් මාරම වැඩ්ඩො ටිකක්!

තිලිණ said...

දුරකථන හා පරිගණක නෙවෙයි. iPhone සහ Macbook අතරට තමා iPad ආවේ

Anonymous said...

මචං standby වලට එහෙම දාන්න නමක් නැද්ද? 'පැත්තකිං හිටං ඉඳීම' වගේ හොඳයි නේද?
නිල් දත් and 3G වුණේ මොකද?
සමාවේන් කියන්නෙ සැරසේන් එලවේන් වගේ වචනයක්ද?

මචං මට උඹ ගැන සිරාවටම දුකයි. උඹේ යාලුවොවත් උඹට මේ ගැන කිව්වෙ නැද්ද? මුළු රටම උඹේ බ්ලොග් එක දිහා බලාගෙන ආතල් ගන්න බව උඹට තේරෙන්නෙ නැද්ද?

මචං මධුක කරුණාකරල මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න. අපි බඩ අල්ලගෙන බලං ඉන්නවා හිනාවෙන්න.

Kanishka said...

අපේ එවුන් දැක්කම දුකයි.. වැරදි නම් ඕන තරම් කට්ටියට පේනව.. හොඳක් පේන්නෙ නෑ එකෙක්ට වත්.. ලිපියෙන් ගොඩක් නොදන්න දේවල් දැන ගත්තා.. ස්තුතියි..

Madhuka said...

@ Kanishka : ස්තුතියි.

@ Anonymous : Show you self bro. prove your have back Bone. :PPP

Post a Comment

තවත් මේවන් ලිපි,