RSS
සිංහලයනි අයුබොවන්! සයිබරයේ සිංහලයා සැමම ආදරයෙන් පිලිගනි.

වයඹ විශ්වවිද්‍යාලයේ .NET ගින්නක්

අපි උගත් දෙයක වටිනා කම ඇත්තේ එය බෙදගත්විට මිස එවා මගින් ඔබ පොරක් විමේන් නොවේ.





අපි ගිය සිකුරාදා හා සෙනසුරාදා දින දෙකක පුරාවටම වයඹ විශවිදාලය සිසුවන්ට නැතිනම් අප වයඹ විශ්වවිද්‍යාලය මිතුරන්ට .NET වැඩ මුළුව පැවැත් විමු. වීබි.NET, C# හා ASP.NET සැසි වාර මෙම .NET වැඩ මුළුවේ අන්තර්ගත වි තිබිය. මයික්‍රසෝෆ්ට් සිල්වර් ලයිට් සැසි වාරයක්ද විය.
මෙම සියලුම සැසි වාර පිරිගණක පරීක්ෂණාගාරය තුල විම නිසා විශවිදාලය සිසුවන්ට මෙම .NET ලයිව් රසවිදි හැකි විය. දෙදිනම වයඹ විශවිදාලය සිසුවන්ට ආහාර හිගයක් නොවිය මන්ද මුල් සහය මයික්‍රසෝෆ්ට් සමාග දැරිය.

මෙම සියලුම සැසියන් පැවත්වු අප මුදල් නොලබුවද අප ලද සිත් සතුට අපමනය. අවශ්‍යද එයමය.




අපි, -->>
ජෝයි(MVP), ඩිල්ෂාන්, වෙලා (මයික්‍රසෝෆ්ට් තක්ෂණික දූතකයා), තරිදු, ප්‍රගිත්, මධුෂ, ප්‍රභාත් (MVP). මම

8 comments:

නදුන් උයන said...

-- Sorry I dnt have sinhala typing right now. --

It is very happy to hear that Microsoft Champs are continuously sharing their knowledge on technology as well as their soft skills.
The initiatives taken by MS with University Students are highly appreciated. I can remember there was a big demand for .NET workshops when MS champs started their workshops in our university. Most of them started to do their projects with .NET.

And like to wish all the success in future activities of MS Champs. !!!

වැප් said...

දැනගැනීම සතුටක්, වයඔ වි.වි මම හිටපු තැනක්.....

mier said...

silverlight ඉගෙන ගන්න පුලුවන් හොද sources කීපයක් කියන්න පුලුවන් නම් ඒක ගොඩාක් ලොකු උදව්වක්

Madhuka said...

@ Wajira ayya: you r path finder of us..thxxx..

@ mier : http://msdn.microsoft.com/en-us/bb187358.aspx මෙක බලන්න

Wellington Perera said...

http://www.silverlight.net/learn
I have all these vidoes downloaded. Let me know if you need a copy.

Madhuka said...

it is Cooooooool Wela.

Unknown said...

ලිපිය පටන් ගන්නකොට කියල තියන කතාවට මසුරන් දාන්න ඕනා.. මටත් පෙන්නන්න බැරි දෙයක් තමයි තමන් දෙයක් දැනගෙන අනිත් අයගෙන් හංගං ඉදිල්ල.

mier said...

@ Madhuka,
@ Wellington
Thanks for the links. Apart from these if you have any presentation slides etc... prepared for your .Net Workshops, can you please upload them also.

Post a Comment

තවත් මේවන් ලිපි,