RSS
සිංහලයනි අයුබොවන්! සයිබරයේ සිංහලයා සැමම ආදරයෙන් පිලිගනි.

ගුගල් තම නවතම දැකුම්කලු දුරකතය වන "Nexus One" ඊයේ නිකුත්විය


මෙම දැකුම්කලු ගුගල් දුරකතය බර අඩු හා ස්පර්ශිය පැතලි හීන්දෑරිය "Nexus One" ඊයේ(5/1/2010) නිකුත්විය. මේහි නිෂ්පාදකයා HTC සමාගමය.

දැන් මෙම ගුගල් දුරකතය ගුගල් ජාලයතුල(T-mobile/Vodafone/Verizon) විකුණනවා නැවෙන් ගෙන්වා ගන්න පුලුවන්. ඔයාල් පුලුවන්නම් ගුගල් දුරකතයක් ගෙන්වා ගන්න.

දුරකතයේ වටිනාකම $529 (රුපියල් 62,000/= ) වේයි.

"Nexus One" දුරකතයේ
  • 3.7 අඟල්වු ස්පර්ශිය පැනලය,
  • 1GHz snapdragon සැකසීමේ හැකියාව ඇති යන්ත්‍රය,
  • 5 Megapixel කැමරාව හා ක්ෂණික දීප්ත පහන,
  • ඇක්සලරෝමීටරය (ත්වරණමානය)
  • GPS දිශාදර්ශකය,
  • ඝෝෂාව කපා හැරීමේ හැකියාව,
  • කට හඬ හඳුනාගැනීමේ ප්‍රත්‍යාභිඥානය හා
  • 512MB ක ධාරණ ශක්තිය 32GB දක්වා විහිදෙනවාය.




මිලදි ගන්න විට දුරකතයේ අගුළු අර ගතහැක එවිට ලංකාවේ GSM ජාලයට යාමට හැක. මේක සිරාවටම පට්ට

3 comments:

Madhuka said...

මෙන් one Nexus phone HTC Android 2.1 Preview
විඩියොවක් http://madhukaudantha.blogspot.com/2010/01/google-is-expected-to-announce-launch.html

ABC said...

It doesn't work in GSM countries.

Madhuka said...

yap,

But You can unlock it as you buying it so then it work with GSM networks
Band / mode: GSM 850/900/1800/1900

http://reviews.cnet.com/smartphones/htc-nexus-one-by/4505-6452_7-33906802.html

Post a Comment

තවත් මේවන් ලිපි,