RSS
සිංහලයනි අයුබොවන්! සයිබරයේ සිංහලයා සැමම ආදරයෙන් පිලිගනි.

මයික්‍රසොෆ්ට් Tech.Ed 2010 සදහා ලියාපදිංචි කිරීම අරභා ඇත.

ඔබත් තාක්ෂණික වෘත්තීයවේදියෙක්ද?
ඔබත් තාක්ෂණික ගවේශනය කරනවාද?
තාක්ෂණය අතපත ගා බලනවා උනන්දුවක් ඇත්තෙක්ද?

එසේනම් මෙය මහගු අවස්තාවකි!

මයික්‍රසොෆ්ට් Tech.Ed 2010 පෙබරවාරි මස 8, 9 හා 10 යන දිනයන් තුල සිදුවේ.

මම ලියාපදිංචිය ඔයා??

http://www.teched.lk/default.aspx



4 comments:

Anonymous said...

මමත් ලියාපදිංඡි වුනෝ!!

Anonymous said...

මේකේන් මොනවාද වේන්නේ

දුකා said...

thankoo wewaa . . . !

Madhuka said...

අලුත්ම මයික්‍රසොෆ්ට් tool, නිපවුම් වගේ දේවල් ගැන සැසි වාර ඇත. බොහෝ දුරට එම මයික්‍රසොෆ්ට් project කරපු අයම තමා කතා කරන්නේ. දැනුම හොයන අයට කියාපුදෙයක්. මෙක වසර 3 කට පෙරත් ලංකාවේ තිබ්බා.

Post a Comment

තවත් මේවන් ලිපි,